ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

July 2023

දහසක් දස වියතුන් මිණි බිහිකල හෙළ මහැදුරාය
ගීය ද කවිය ද එකලා හදවත ගෙතු මල්සරාය
සිනෙ සිත්තම් සදෙව්ලොවේ කිරුළු පැළඳි පුරඳරාය
ආරියරත්නල දහසකි එහෙත් එකම දිනිසුරාය

-අනුර

2023 ජූලි කලාපය

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

මෙවර කලාපය කවි 0 කින් ඔපවත්වීී ඇත