ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ආදර ගීත ගඟුලේ මුල් පුරුක ඔබ

ආදර ගීත ගඟුලේ මුල් පුරුක ඔබ

විශාරද චරිතා ප්‍රියදර්ශනී
2023-July

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වෙනුවෙන් ලියවුණු කවියකි -……
..*
*මුල්ගුරු ඔබයි හඳුනා දුන් ආදරය*….

*ප්‍රේමය කිමැයි හඳුනා දුන්නෙත් ඔබය*…….

*ලෝකය දකින ඇස් අතරින් ප්‍රමුඛ විය*……..

*කවියන් අතර කිවියාණන් ඔබම විය*…….