ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සුනිල් පදපොදක් ……………

සුනිල් පදපොදක් ……………

සපුමල් බන්ඩාර - ලන්ඩනය
2023-July

රෝහණ තනුවට පරතරයක් නැතිවා සේම
හිරුකිරණට නොමයුතු තැන් නැතිවා සේම
මල් සුවදකින් බිගුහද සැලෙනා සේම
සුනිල් පදපොදක් සනසයි සිත මවුසේම