ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මහැදුරු ආරියත්න සුනිල්

මහැදුරු ආරියත්න සුනිල්

අමර ගුණසේකර - Marne la Valée ප්‍රංශය
2023-July

හෙළ ගී මියැසිය වෙත පිදු සෙනෙහස
නොසිඳෙණ දිය උල්පතක්ම වන්නේ
බිම්බා දේවිය වඩමවණා සඳ
හෙළ සිනමාවේ මහා හිනිමන්
හෙළ ගී මියැසිය
තම සුලකුණ වී
පවස නිවාලණ දිය දෝතක් සේ
සරසවි බැල්ම නිතියෙන් ඔබ ළග හන්දා
ඔබ කළ මෙහෙයම හරිම උදාරයි
මහැදුරු තුමාණෙනි .! ඔබෙ එක ගී පදයක
කියවෙණ අරුත තෝරා බේරා ගන්න
පොත්පත් දහස් ගණනක් කියවූවත් නොහැක
හෙළ ගී දැහැණ ඔබේ පිවිතුරු ලෝකයමයි
ඔබගේ දස්කම් තවත් පසක් විය

චිරං ජයතු මහැදුරු තුමණි !

අමර ගුණසේකර ප්‍රංශයේ Marne lo Vallée
I