ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඉතිං ඇති රජ කතා කෙරැවා..

ඉතිං ඇති රජ කතා කෙරැවා..

ශ්‍රියාණි අමරසේන
2023-July

කිරි සයුර කලඹා..
අපේ සිත් සනහා
ඉතිං ඇති රජ කතා කෙරුවා..
අවිනිශ්චිත වර්තමාන යේ..
ගැටලු තිබේ ඇති පදම් ..
තෝරා ඉන් එකක් ..
කරන්න හොඳ පටක්..