තුංමංසල
ඔහුට,
මුරුගසන් වැහි වැස්ස වැහැලා
ඉද්ද මලකත් පෙත්ත කැඩුනා
සිතාගන්නට නොහැකි ලෙසකින්
නුබේ කළු පැහැ සළුව වැටුනා
මල් දෙකක් ලග පිපුනෙ කොහොමද
අදත් පැනයක් සිතට දැනෙනා
ප්‍රේමයත් මහ උළුගෙදර මෙන්
මගේ දිවියම සිරකලා
ඇයට,
නුබට වැඩියෙන් මගේ පහසේ
සුවද ඔහු තනියෙන්ම වින්දා
“එක සමානව සැලකුවා මං”
වදනකින් හිත මියදුණා
තුංමංසලත් අදුරු හින්දම
මගේ පණ ටික නුඹට ලිව්වා
තවත් ඉවසන්නට බැරිම තැන
බොරළු පාරෙම යන්න හැරුණා
ශ්‍රීපාලි මණ්ඩපය.