ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දූවරු හිඟුරානේ…

දූවරු හිඟුරානේ…

ලාල් හෑගොඩ  
2023-July

උක්රස නොවිඳින
දූවරු හිඟුරානේ
හදවතට තුරුළු කරන් ඉන්නා
සුනිලුන් ය කවියා
අප හදවතෙහි ද සිටිනා