ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

May 2023

කලකදි ලොවේ හිරු නොබසින රජදාන
වෙසෙන සතට පිදු නොඅඩුව වරදාන
මහබිරිතනියෙ මහරජ ඔබ අසමාන
වැජඹෙනු යෙහෙන් පිළිගෙන සෙත් අපමාන

-අනුර

2023 මැයි කලාපය

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

මෙවර කලාපය කවි 0 කින් ඔපවත්වීී ඇත