ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සැළලිහිණි සංදේශයේ සිත්ගත් කවි

සැළලිහිණි සංදේශයේ සිත්ගත් කවි

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
2023-May

මනහර නා මෙනෙවිය’නිඳ ළ වැලි පිට
ගෙන මිණි වෙණ තත් නියඟින් මැද රුවට
කන හෙව කියන බුදුගුණ ගී මියුරු කොට
සැනහෙව කැළණි ගඟ බඩ මද කලක් සිට