ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කළියුගයක කවි

කළියුගයක කවි

උදයංග අමරසේකර - ප්‍රංශය
2023-May

මගෙ වළිගය තුළ
මණ්ඩප්පයක් අටවාගෙන
පිරිත් කියයි
වඳුරු මුලක්!