ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ආකාසේ යාලුකම1 ආකාසේ තනිවෙමු අපි 11

ආකාසේ යාලුකම1 ආකාසේ තනිවෙමු අපි 11

උපාලි අත්තනායක - මහනුවර
2023-May

ආකාසේ යාලුකම1
ආකාසේ තනිවෙමු අපි 11

ආකාසේ තනිවෙමු අපි
සදාකල්ම මේවිදියට
දෙනෙත් විවරකර
දෙසවන් යොමුකර
දුරින් සිටිමු සිහිනලොවෙ
ආකාසෙ තරුගනිමින්
වැලද ගනිමු සිහින පැතුමි
හදවත තුළ පිපුනු කුසුමි
සුවදදෙන්න සුවද මලේ
ඔබේ ඉසව්වට පාවි
අතර මගදි විසිරි යයි
සුලං පොදට හසුවීලා
තවත් මලක පහස ගන්න
අවකාසේ විවරව ඇත