ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මහගමගේ ‘කැටපත’

මහගමගේ ‘කැටපත’

කෝ ආනන්ද - පැරීසිය
2023-May

“මගේ ඇසේ කළු ඉංගිරියාවේ
ඔබේ මුහුණ සිතුවම්ව තිබේ”
මගේ ඇසින් ඔබ හදින් මවන ලද
ඔබේ කවක් රස හදින් බලන මට
ඔබේ මුහුණ ඒ මගින් පෙනේ