ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි

ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි

වෑත්තෑවෙ හිමි
2023-May

ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි

යටැසින් දෙන බැල්මෙන් සුර විලසී
වෙසෙසින් දන මන මත්කර එකසී
අහසින් රඟ බැස ගත් රඟ කෙලෙසී
දිසිමෙන් විය විදුලිය සිය දහසී