ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

Aug 2023

හෙළ කවි අඹර දිලි පුන්සඳ සරි     සවිය
පත් මහ ගෙදර මඳකිණි සහසක්    මැවිය
සිරස නමමු වෙත පිරි හෙළයෙකු දිවිය
තිලකරත්න  කුරුවිට බණ්ඩර       කිවිය

-අනුර
ඡායාරූපය සරත් පෙරේරා

2023 අගෝස්තු

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

මෙවර කලාපය කවි 0 කින් ඔපවත්වීී ඇත