ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි

ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි

වෑත්තෑවෙ හිමි
2023-August

මන මත් කරවන දන මුළු දෙරණා
රසවත් වන වෙණ නද නද කරණා
සව නොත් සඳ පුරඟන ලොබ දිවුණා
නොද නිත් දරුවන් ඇකයෙන් වැටුනා