ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හැඳුනුම්පත

හැඳුනුම්පත

සාගර චන්දිමාල්
2023-August

උන්දෑ මැරිලත්”
දැන් අවුරුදු
පහළොවක්”

89″ හොරු ගත්තා
කිව්ව අයිඩින්ටිය
හමුවුනා අදිනකොට
පෙට්ටගමක්”

යටින් තිබුණා නවපු
කොළයක සීයා ආච්චිට
ලීව කෙටි, කවියක්”

“ජීවිතය යනු
මකුළු දැලකි,
ඔබගේ ප්‍රේමයට
මා පැටලුන,

සත්‍ය සිරගතකොට
බොරුව නිදහස්
වු භූමියක”