ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අසම – සම

අසම – සම

රන්ජන ආරියරත්න
2023-August

ඒ ඇස්
පිස්සු වැට්ටුවා
මාවත්

ඉතින්……..

තේරුම් ගන්නකෝ
අනේ
අදවත්