ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පැංචියේ….

පැංචියේ….

කමල් සේමගේ - කතරගම
2023-August

විටෙක හිනැහෙන විටෙක ඔරවන නුඹ මගේ මැයි හිතෙනවා මට
පැංචියේ නුඹ මගේ නූනත් නුඹ මගේමැයි හිතෙනවා මට
පැංචියේ මම නුඹේ නූනත් මම නුඹේමැයි හිතෙනවා මට
දුකක් නෑ සතුටක්ම පමනයි මගේ උන් පියඹලා එපිටට