ඡන්ද දහසක් තියන්නට ඇති නිදහසින් පසු රටට එළැඹුණු ජනපතිත් විය කෙනෙක් සිරිලක ඡන්ද නොමැතිව ඇපත් නැතිවුණු 'ඡන්ද මොකටද රට දුවන්නට මගෙන් කරගනු ක්‍රමය සලකුණු' ආයෙ එන්නෑ බයියො ටොයියනි ඡන්දෙ ඔහෙලට මෙතෙක් වැරදුණු
සංස්කාරක: අනුර හෑගොඩ Editor: Anura Hegoda වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා Web Admin: Tharindu Rajakarauna