ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

චන්දය තිබ්බා නම්…

චන්දය තිබ්බා නම්…

ධමශ්‍රි මුද්දුවගේ - රත්නපුරේ
2023-March

කටමැත පමණි වැඩ කෝ නැත ජන වරම
සිටුවති බතල කොළ කවුරුත් හැම වරම
රට ගොඩ ගන්න එන බක් මාසෙට පෙරම
වැටහෙයි චන්දයෙදි ‘නුවනැත්තගෙ’ තරම

(අනුශාසක අගනුවර තරුණ කවි සමාජය )