ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පැරිස් නුවර හරස්වීම

පැරිස් නුවර හරස්වීම

ලයනල් ගමගේ ඌරුමුත්ත
2023-March

ගුරු තරු කැළ
බැස පාරට
වීදි දිගේ
හඬ තැලුවට

තරු එළි කළ
ගුරු ගෙදරට
අඳුර වැටේ
හෙට දවසට