ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි

ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි

වෑත්තෑවෙ හිමි
2023-March

එතෙම තම නුවරා
පසිඳු ව වෙසෙන ඉඳුරා
වෙණ වයන මියුරා
නමින් මුසිල ගඳඹ ඇදුරා