ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සඳකඩපහන

සඳකඩපහන

උද්‍යා මාධවී
2023-March

ඉවසමින් නියන් පහර
ඉඩ දී ලියවැලකට
බලන් හිටියෙ
ඉහලින් ඉන්න
වාහල්කඩක් වගේ
ලස්සනට
.
.
ඒත් …
.
.
දුක නැද්ද ඔහෙලටත්
තව තව මාව පාගන්න

මීට සඳකඩපහන