2021 දෙසැම්බර් කලාපය
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna
බෙල්ලන්විල රජමහා විහාරයේ සිතුවම සෝමබන්දු විද්‍යාපති ශූරීන්ගේ ය. ඡායරූපය ලාල් හෑගොඩ ගේ ය. (මෙය ඡායරූප 1000කට වැඩි එකතුවකි)
ලන්ඩන් කවි සරණියට වසරක් පිරි තිබේ. landonkavi.com වෙබ් නාමය අතහැර දැමීමට සුදානමින් සිටිය දී එය එසේ නොකරන ලෙස පැවසූයේ බිරිඳ මේනු ය. එහෙත් වසර 2003 දිට 2011 දක්වා මුද්‍රිත ලන්ඩන් කවි සඟරාව පළ කිරීමෙහිලා විඳි කරදර මට අමතකව ගොස් නොතිබූ හෙයින් ඔන්ලයින් කවි සඟරාවකට කවි සොයා ගන්නේ කෙසේදැයි ඇගෙන් විමසීමි. ඇයගේ තල්ලුව මතම අප පවුලේ හිතවතෙකු වන වෙබ් අඩවි නිපැයුම් ශුරී තරිඳු රාජකරුණා සමග ලන්ඩන් කවි සරණිය පිළිබඳව සාකච්චා කලෙමි. දෙවරක් නොසිතාම ඔහු වෙබ් අඩවි නිර්මාණය භාර ගත්තේය. ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ කවින්ද්‍රයානන් අතින්,පෙර ”ලන්ඩන් කවි සඟරාව” ලන්ඩන් කවි සරණිය යනුවෙන් නම් වූයේය. ඊළඟ ප්‍රශ්නය වූයේ කවි ය. මා හිතවත් මෙන්ම දන්නා හඳුනන ශ්‍රේෂ්ට ජ්‍යෙෂ්ට මෙන්ම නව කවියනට ද ලන්ඩන් කවි සරණියට ලියන්නැයි ආරාධනා කලෙමි. ජනවාරි කලාපයේ සිරියාව වූයේ එයයි. එයින් සමහර කවි කිවිඳියන් නොකඩවා කවි ලිවූහ . ඒ සැමටම මෙන්ම මෙයට කවි ලියූ සියල්ලන්ට ම මාගේ හදපිරි ප්‍රණාමය පුදමි.
මුල සිටම අපට ගුරුහරුකම් ලබා දුන් ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ කවින්ද්‍රයානන් ද, කිවූ සැණින් සිතුවම් ඇඳ එවා කවි සරණිය විසිතුරු කරණ එස්.එල්. සෙනෙහෙධීර විශිෂ්ට කලාකරුවාණන් ද , ලන්ඩන් කවි, තම ලංකානිව්ස් වෙබ් අඩවිය වෙත මුදාහරින එහි අදියුරු නීතිඥ චන්දිම විතානආරච්චි ශුරීන් ද, එහි ඩිජිටල් සංස්කාරක චවිනි අබේසිංහ මෙනෙවිය ද, මසකට වරක් අඩ හෝරාවක් ලන්ඩන් කවි වෙනුවෙන් ගුවන් කාලය ලබාදෙන එංගලන්තයේ ලින්ක් එෆ් එම් හී නිෂ්පාදක කල්ප පල්ලියගුරුගේ ශුරීන් ද , නිබඳවම අප හා අදහස් බෙදා හදා ගන්නා ආසිරි කවි රෑනේ ආසිරි විජේසේකර කිවිඳුන් ද, ලන්ඩන්කවි ෆේස් බුක් පිටුව මෙහෙයවන ප්‍රීති නිශාන්ත සෙනරත් කිවිඳුන් ද , මා සොයුරු ලාල් ද අප හදවත් හී නිබඳවම ජිවත් වෙති.
රටවල් කීපයක වෙබ් අඩවි මෙහෙයවමින් කොතරම් කාර්ය බහුල ජිවිතයක් ගත කළත් දිනක් වත් පමා නොවී ලන්ඩන් කවි සරණිය නිමැයූ තරිඳු රාජකරුණා වෙබ් විශිෂ්ටයා ද, මෙයට කරගසා පණ පොවන මා බිරිඳ මේනු ද මෙහි දායකයෝ වෙති.
ලබන ජනවාරියේ දී zoom තාක්ෂනය මගින් ඔබ අප හමුවීමකට අදහසක් තිබේ. එසේ වුවහොත් එතැන්හි දී හමුවෙමු.
මාතුළ සුරලොව
නත්තල් යාඥාව
රති රස - 2
තාත්තාගේ කුටුම්බිය
Tech වහල්ලු...
උඳුවප් පෝයදා
අහසෙ තරුයි මුහුදෙ වැලියි
උතුමැති දේ ලොවට
හඳ මූණ වසා ගත්තා
සමුදීම
මව් තරුව
මතක වෙරළේ මළකඳ
ඔබට හැකිනම්.....
ආදරණීය නයගරා
පොඩි සිත්...!
පෙරහුරුව
අද
මනුස්සකම,ජීවිතය හා අනියත බව...
ප්‍රේමයේ මතක සිත්තම
සිහිනයක් වූ වසන්තය ....
කටු පඳුරු සරසාවි
නත්තල සැබෑ
නිවන
මළගම
දාසියකගේ විළාපය!
A day in Dubai
පුංචි ගස - පර්වර්තනය
සිතක මහිම....!!!
රැගෙන යන්න මා........
ඉල් මහ
විකිණෙනවලු දැයෙ දියණිය යුගදනවී
එදා හඳ කෝ
දෙදෙන
නව කවි
කවිය නුඹ
කෝමළනි
චිත්‍ර රචනය
පරිසරය
කාක් බෝ
කහටගස්දිගිලියේ කහට vs සිදාදියේ GREEN Tea
හිමි අහිමි
මනමේ කුමරිත් තනිවුනා
මගේ නත්තල
අපි ඉතිං දැන් වහිමුද?
උදුල උඳුවප් කවි
රුව ඇති දෝණිට....
එදා කවි ලියූ නැගණිය
සමාධි
සුදු නෙළුම
බුද්ධියේ මග
නිවාඩු ගිය සඳ...
ලක්ෂ්මන් විජේසේකරයාණෙනි ඔබට නිවන් සුව
ගිලෙන නැවක මීයන්
කොහොම මම කියන්නද
කොළ පැහැය කියන්නෙම වසන්තයකට
ප්‍රේමයේ නිසල සඳ …
අස්වැසුම
World War One!
අම්මා
විඳිමි රස සුයාමය
අඳුරෙන් එළියට
උඳුවප් හා සඟමිත් තෙරණිය
තණකොළ ගහ
මල් පියලි සිව්පද කිවිපති ඩැනියෙල් බොතේජු
Atticus now a teenager
දැලිපිහියෙන් කිරි කෑවට ❤ රසය ගිනී -
අවදානමේ මොහොත
බෝ සමිඳුනි
සිරිලක් බිම සුවඳයි.
කොට්ට පොල්
මෙහෙණි දුවට අම්මාගෙන්....
අසිරිමත් කිතු උපත !
කොළඹ යුගයේ සිත්ගත් කවි - ඊනියා පාලනය (1952) - එදා මෙදා වෙනසක් ඇද්ද?
පතිනි
වීදි දරුවා
ලෝකෝපකාරයේ සිත්ගත් කවි
නගර සභාවේ පාර සුද්ද කරනා අම්මා
ගණිකාවක් තම පුතුට කියන ඇගේ කථාව...
අනියතයි ජීවිතය
අරුණෝදය
දියේ ගිලුනු යෙහෙලිය
සත්‍යය
පෙම්වතිය නොදත් පෙම
මුලාවේ යන පින්වත්තූ
හනික වරෙන් තංගමනී...
වල හෙවත් එළිමහන් රඟහල
උනුත් පිරිමි ම තමයි ඇත්තට!
මහ ගෙදර
සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි
ඇයි අම්මෙ
ජේසුනි යළි වරක් වඩිනු මැන........
කිරට හැරුන සෙනෙහස
මහළුවිය
ඇවිත් යනවද මගෙ පුතේ
අම්මා ගැන මතක
ෆර්දාව
සිතුවිලි වැස්ස ....
දුවද කාලයද
විෂම (උ) පමා
සෙනෙහෙ විලයි ඔබ මට නිති සිසිලස කැන්දන
පබාවති......
ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි
හිත පිරෙන නත්තල





















































































