හෙට පෝය මල් පිංකම අනුග්‍රහය - පා :ම........

හෙට පෝය මල් පිංකම අනුග්‍රහය - පා :ම........

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

සැඟවෙන අඩ සඳට අඩු එළියේ රාසේ වැලපෙන වැටෙන කඳුලක් නොදකී දෑසේ බැඳෙමින පුර හඳට පාමින් මද හාසේ වැඳගෙන රකියි සිල් පද දිනයක් මාසේ අටු වට උඩින් පුන්සඳ මෝරන රෑම දුටු මම පිපුනි නිදිකර දරුවන් සෑම කටු වට කලත් හෙට මල් ඕනයි බෝම නටු අග දුවේ නුඹ නිදියන් නොපිපීම AnA 2021
කවිය බලන්න