හිත පිරෙන නත්තල

හිත පිරෙන නත්තල

රවි උපුලි කෝ අම්මෙ ඒ ගොල්ල ගෙයි ඇද්ද ගවලෙනක් සාදන්ට අදහසක් හෙම නැද්ද මොනාවත් ගේ දොරේ අඩුපාඩු වක් වත් ද ඇත්නම් කියන්නකො ඇයි ඔයා නිස්සද්ද පුතාලගෙ යාළුවෝ ඇවිත් ගෙයි දොරකට ඒ අයව සොයනවා ගවලෙනක් සාදන්‍ට මගෙ හිතේ ඇති වුණේ සතුටක්‍ ය පීනන්ට ජේසු වැඩියා වගෙයි මගෙ පුංචි ගවලෙනට අඩුපාඩු නෑ පුතේ මේ වෙලාවේ අපට අවැසි දේ පුළුවන්‍ ය හැකි තරම් සපයන්ට ඒ අයත් ගෙනැවිත්‍ ය බොහෝ දේ ගවලෙනට ජේසු වැඩලා වගේ දුප්පත් මගෙ හිතට හිඟ වුණත් බොහෝ දේ මේ ලැබුව නත්තලට හිත පිරෙයි සතුටින්ම ආදරය ලැබුණාම
කවිය බලන්න