මාතුළ සුරලොව

මාතුළ සුරලොව

මහාචාර්ය ටී .එස්. අබේවික්‍රම ලන්ඩනය

සඳ දිය සුදු මුදු පුලින තළාවේ සිඳු රළ දියරේ තුරුල් වෙලා නිහඬව නිසලව නිදන වෙලාවේ සිහින ලොවක නිදි රැජිණ වෙලා නිදිමත නැතිවී සොම්නස ඉතිරී සුරලොව මාතුළ ජනිත වෙලා මුලු ලෝතළයේ දසත ගලයි
කවිය බලන්න