මහළුවිය

මහළුවිය

ලුම්බිණි විතාන ලන්ඩනය

රුලි වැටුනු අතපය - හිමිහිමිහිට පිරි මදිමී වැටුනු දත් එක දෙකට - නැවත දත් සිටවුවෙමී පැන නැගපු නරකෙස් - පාටද කලෙමී. කලක සිටන් මම ලෑස්ති වෙමි - ඔබ දැක ගැනීමට "මහළුවිය" ඔබ මට ආරාධනා නොකලත් - මම ඔබ සොයා එමී. දෙසැම්බර් 2021 ලංඩනයේදි
කවිය බලන්න