සුදු නෙළුම

සුදු නෙළුම

කපිල කුමාර කාලිංග

සුනිල විල බැස නෙළමි සුසුදු නෙළුමක් රැඳෙන්නට මා අස දෙමින් රුව හා සුවඳ හිරු බැස යනතුරුම හෙට අරුණෝදයේ යළි පිපෙනු ඇත තව තවත් නෙළුම් ඒ විල නොනෙළමි ඒ කිසිත් ව්ඳිමි , දකිනෙමි මතක මලසුනේ වූ එ මලම දිවිගමන මැද නෙළූ බැස ගිය ද දිවයුරු නොමැළ වෙයි එය සුපිපෙයි ගනඳුරේ වුව කපිල කුමාර කාලිංග .
කවිය බලන්න