අසිරිමත් කිතු උපත ! දයා ආනන්ද රණසිංහ එක්සත් රාජධානිය දිළිඳුන් රැඳුණු ගවහල ඔප වැටෙන්නේ දෙවිඳුන් තරු මවා ලකුණක් කරන්නේ නිරිඳුන් පඬුරු ගෙන ළඟ එනු ඇසෙන්නේ බිළිඳුන් සුවෙන් මව් තුරුළේ නිදන්නේ කවිය බලන්න