තණකොළ ගහ

තණකොළ ගහ

කුමරිනී පද්මනාභන් ලන්ඩනය

තනකොල ගහේ කිසි අගයක් නොපෙනේය පාගන විටදි පමණක් එය සුව නොවෙද නොදැනෙන සුවය දැනෙනා විට දිය අගය කිසිදා මෙලස මමනම් සිතුවේ නැතිය ඉන්නට තැනක් නැතිවිට තණකොළ මැස්ස බිමවූවත් හිඳනු හැකිය සැනසුමක් ලෙස මා සිත දහිරියෙන් ගෙනයන්නට එදින දකින දකින තණකොළ ගහ විය පිහිට පයෙන් පෑගුවත් කිසිදා ශබ්ද නැත ඇසෙන් එරෙව්වත් මගෙ ගත නොසෙල්විය මුවෙන් කියපු නොයෙකුත් දොස් ඉමක් නැත මා තණකොළ ගසට පුදදෙමි අද දිනය ---------------------------------------- Grass Plant Cannot see any goodness in the grass plant It gives me comfort only when I tread on it Feeling comfort I never felt, is of more value Never did I think like this before in my life When there's no home, grass was always there Sitting on it gives the sense of comfort anywhere Strength to go forward in those gloomy days Every single grass blade I saw was my saviour Treading with feet did not cause any noise Frowning with eyes did not shake my body All that uttered from the mouth had no end I worship you therefore,the grass plant today. Kumarini 24th November 2021
කවිය බලන්න