Tech වහල්ලු...
‘ටෙක්’ වහලුන් වී
කතාව හිර වී
මනු ගති යට වී
මග යන එනවා
මමත්වෙ ඇතුලේ
පපු පිරි ඉසි ලේ
කැකෑරි රිසි සේ
සිත් වනසනවා
මිතු දම් අයාලේ
යහ ගුණ වියෝලේ
මිතු මියෙන ඇසිල්ලේ
හිත් අමතනවා
මතකය පරවී
හීනෙක ගුලිවී
කාලය වියැකී
අපි මිය යනවා
කවිය බලන්න
