කොට්ට පොල්

කොට්ට පොල්

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

සිලෙච්චි මාමාගේ වරිච්චි ගේතුල නැටිච්චියක් රඟදෙයි පැලිච්ච රබාන වරිච්චි බිත්තියේ කරබාගෙන හිඳිතෙයි ඉදිච්ච වරකෙට කාක්කා කොටකොට කොහැල්ල ගාගනිතෙයි කැඩ්ච්ච් කොන්ඩය අතින් හදහද උඩ්ච්චි ගෙන් පිටවෙයි හැලිච්ච කටුටික මුලිච්චි වෙනවට සිලෙච්චි කලබල වෙයි ඇරිච්ච දොර ලඟ සෙලෙච්ච් නැන්දා කෙස්ස කඩා හඩතෙයි කිරිච්චියක් ගෙන තොලොංජි කරනවා ගේ වටේට දුවතෙයි සිලෙච්චි මාමා නොදන්න තාලෙට කරුංකයක් විකතෙයි
කවිය බලන්න