ප්‍රේමයේ නිසල සඳ …

ප්‍රේමයේ නිසල සඳ …

දිනූෂා මනම්පේරි එක්සත් රාජධානිය

පුරා සඳවත … අරා නැගෙමින් … එකලු කල ගඟනත සරා .. සොයා ගෙනැවිත් ලඟින් හිඳ… තරු සඳිසි නුඹෙ මුදු වත පුරා .. තබා පිණි මුතු හාදුවක් … මුදු සරින් තොල්පෙති මත නුරා … හොවා ලය මත වයාලනු මැන … නිසල රෑ සඳටත් හොරා ….
කවිය බලන්න