ලෝකෝපකාරයේ සිත්ගත් කවි

ලෝකෝපකාරයේ සිත්ගත් කවි

රණස්ගල්ලේ නාහිමි

නිරිඳුන් ඉදිරියෙහි අකාරණ කන් කෙඳිරි නො කරවු රද අදහස් ලෙසට වදන් දෙව් දෙවු සැබෑ වන මෙන් රජුන් ඉදිරියෙහි නිකරුණේ කන් කෙඳිරි නො ගා රජු ගේ අදහස් දැනගෙන සත්‍ය වූ උතුම් බසක් කියවු
කවිය බලන්න