කහටගස්දිගිලියේ කහට vs  සිදාදියේ GREEN Tea

කහටගස්දිගිලියේ කහට vs සිදාදියේ GREEN Tea

වෛද්‍ය සුමුදු ඉරසිංහ සමර්සෙට්, එංගලන්තය

තිබුනත් කහට මුව පුරාම සිනාසෙන බුලත් හපෙන් අවපැහැයට හරෝගෙන අල්ලට හකුරු ගෙන බීගත් කහට මිස තිබුනේ නැහැ කහට හද තුල පුරෝගෙන ... සඳ සුරතේ තබා සුන්දර වදන් දෙන කමිස කබා මැද ගුලිවී සැඟවගෙන නොදුටු කහට වේ විස මුසු ලොව රැඳුන සුන්දර සුමුදු සිතුවිලි අවපැහැ කෙරුන... 08/11/21
කවිය බලන්න