ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
Apr 2023
සත්සර ස්වර රස ධ්වනි මාලා
දෙතොලඟ හැඩවී රංගනයෙන් මුමුණාලා
ශ්‍රාවක හදසන්තානේ මිහිරාවෙන් ගැබ්ගන්වා
ගී මීවිත පොවලා දෙසවන් මත්කරලා
රසෝඝයේ උල්පත් ධාරා මතුකරලා
හිරු සඳුසේ ඔබ අවරගිරෙන් බැසලා
ජීවමානවම නින්නාදය ඒ නාද රටා ගී රැස් මාලා
-කෝ. ආනන්ද
2023 අප්‍රේල් කලාපය
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna
සිංහල දමිළ අවුරුද්දේ , මේෂ රාශිය , සෞභාග්‍යයෙන් සපිරි මේස රාසියක් වේවා!
මෙවර කලාපය කවි 0 කින් ඔපවත්වීී ඇත