ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ජීවිතය

ජීවිතය

දිනීප මධුෂාන් නානායක්කාර
2023-April

මේ මහ වැස්සේත්
තම කුඹුර හාන
ගොවියෙක්