ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

විනිසුරුට පිළිතුරක්

විනිසුරුට පිළිතුරක්

ගංගා ජීවනී - වැලිවත්ත කොළඹ
2023-April

මොකද බිම බලා ගත්තෙ
ලජ්ජද….?
ඔලුව උස්සලා බලනවා උසාවිය දිහා

ලජ්ජා …..
ඒ ගැන නම් මොන කතා ද සර්
ඊයෙ රෑ තිබුණු හදිස්සියට
මුණවත් මතක නැතුවද කොහෙද