ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නෙළූ දෙවියන්

නෙළූ දෙවියන්

කමල් සේමගේ - කතරගම
2023-April

දුබල දෑතින් නෙළූ පිළිමය කලා කෘතියක් යැයි සිතා…
මුග්ධ පුඟුලන් වඳිනවා පණ පොවා එය දෙවියන් කියා…
නික්ම යන්නට වරම් නෑ මට ජීවිතෙන් ඒ පව නිසා …
කෝටි ගනනක් නෙළූ දෙවියන් බලන්නේ නැත මා දිහා…