ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සුබම සුබ උපන්දිනයක් වේවා හර්ශි.❤🧡❤🧡🧡❤🧡

සුබම සුබ උපන්දිනයක් වේවා හර්ශි.❤🧡❤🧡🧡❤🧡

මිලින්ද පෙරේරා
2023-April

මා ලියන කවි නොදකින
මා දකින විනිවිද….
ගුණ කියන දොස නොදකින
පැස පුරවගෙන සෙනෙහස..

බත පිසින මැද ගිණි දුම
පිටත ගිණි නොමදෙන..
මට දියණියන්ටද
බෙදන රස මසවුළු පෙම..

සඳැස විරිත ද එළිසම රැක
හොඳම කවි පද පබඳින
නුඹේ දිවි කවියක ළඟ
හැමදාම දුහුනෙකි මම…

ආදරය නම් නුඹම ය…