ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි

ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි

වෑත්තෑවෙ හිමි
2023-April

සුවඳ සඳුන් කොකු මඟරා
පැහැද තමන් තවරා
නොමඳ සලෙලු දන එපුරා
නිබඳ කෙළිති සතොස පුරා