ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කොහෙද ඇත්තේ අප බැඳුනු තැන

කොහෙද ඇත්තේ අප බැඳුනු තැන

සුගත් අමරසිංහ - නයිජීරියාව
2023-April

හිතට හිත රැඳී තැනක් නොම දැන
නිතර ලියවෙන වදන් ඇත ළඟ
එකදු දවසක් නොදැක ලතවෙන
යළිදු අප අපගෙන් ම අසනෙමි
කොහෙද ඇත්තේ අප බැඳුනු තැන