ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මා ප්‍රියාවී සඳේ ….

මා ප්‍රියාවී සඳේ ….

කුශාන් ලවන්ග
2023-April

මේ සොදුරූ මා ප්‍රයාවී සඳේ
රෑ ඝනදුරේ විල් තෙර හොවා ලා රැයේ
මල් මී සුගන්ද අතුරා ඒ තුරුණු ගං තෙරේ
නුඹ පයා දිළෙනා සැටි සිහිනයක් වගේ

මලානික හද පත්ල අයදිනා වෙලේ
ඒ සඳේ රෑ නුඹ වේ හදවත් ඝනදුරේ
පැතුම් විමානේ සිහින ගෙනා ලා සඳේ
මෝදු වී ලා නුඹ චායා දෑසේ මේ මැදියමේ

වළා රොදකට අයදිනා කදුළක මගේ
නුඹ නම් නොවේ ශෝකය මේ රාත්‍රියේ
මම මය ශෝක ඇරඹුම දෝතින් පුද කලේ
නුඹ නම් මා හදේ මෝදු වෙනා ආදරේ මල් වසන්තය වේ