ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දෙබසක්

දෙබසක්

කෝ ආනන්ද - පැරීසිය
2023-April

බඹරිඳු ඇයි තොප මලට වඩින්නේ
රොන් ගන්නට නොවැ මලට වඩින්නේ
ඒ රොන් අරගෙන මොකද කරන්නේ
වද බැඳලා පැණි තොපටම දෙන්නේ

(මා නිසා ඈ වීතරාගී )