ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

යසෝදරාවතේ සිත්ගත් කවි

යසෝදරාවතේ සිත්ගත් කවි

මහනුවර යුගයේ ජන කවියා
2023-April

මහඔසු පඬුව ඔබ මට කරපු අනදරා
අඹරා බත් මාළු මගෙ ඇඟ ඉස තවරා
නොමරා මරන්නට කළ දේ මට මිහිරා
අමරාවතී දේවිය මම යසෝදරා