ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අලුත් අවුරුදු

අලුත් අවුරුදු

ජයතිලක කම්මැල්ලවීර
2022-February

පිපිරෙන රතිඤ්ඤා
කියයි
මිනිසුන්ගේ පැතුම්වල තරම

උඩ ගොස්
විසිර
වැටෙන
මල්වෙඩි
පෙන්වයි
ඒ පැතුම්වල ඉරණම

01-01-2018