ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

May

තුන්වන මහලෙ පස්වන රූපය ඇඳුන
සිදුහත් කුමරු ගිහිගෙය හැර යන ගමන
තණ්හා රති රඟා සුදු කෙල්ලන් රඟන
තේම්ස් නදී තොටළඟ නැහැ නොවැ තොරණ

අනුර
සිතුවම: එස්.එල්.සෙනෙහෙධීර

මැයි කලාපය

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

මෙවර කලාපය කවි 0 කින් ඔපවත්වීී ඇත