
ප්‍රේම රාගය……
නොතේරෙන නූතනම කවියක ඔබත් එළිසමයකි මට
කැකෑරෙන හද මඩලෙ ගින්නට
පිදුරු අවැසි නෑ මට
එතැන මෙතැනට දුවන සිතුවිලි අතින් අල්ලා එක මිට
නවත්වන්නට පුළුවනි ද මට ඔබෙි චංචල ඔය සිත…..
ත්‍රිමුර්තිය ලග තෙවන ඇසකින් විමසා බලමු ද සෙනෙහස
කොතනවත් හමුවෙිද මන්දා ඔබ
හොයන පෙම් මදහස
හෘද වස්තුව කපා බැලුවාම එක හදක ඇත සෙනෙහස
අනිත් හදවත් එකක රාගය
අනෙකෙ තිබුනේ ප්‍රේමය