විසල් හදක කවි - ත්‍රිකාල නර්තකී
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna
අගනුවර තරුණ කවි සමාජයේ පැවිදි අනුශාසක වූ කිවිපති පුජ්‍ය මීගහවෙල සුමන ශාන්ත ස්වාමීන් වහන්සේ අගෝස්තු මස 28 වෙන දින අපවත් වූහ . ශ්‍රී ලාංකිකයින් දහස් ගණනක් ගවමස් කෑමෙන් වැලක් වූ , නිහාල් නෙල්සන් ගැයූ, 'කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ ' ගීතය රචනා කල උන්වහන්සේ ගේ අභාවය සිංහල කවියට පිරිමැසිය නොහැකි අඩුවකි. තවද අදටත් ශ්‍රිලංකාවේ ජනප්‍රියතම ගීතයක් වන ලස්සනට පිපුණු වනමල් ගීතය ද උන්වහන්සේ ගේ ය, උන්වහන්සේට අජරාමර නිවන් සුව ප්‍රර්ථනා කරමු!